දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද ?
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ හැව්ලොක් ටවුන් ශාඛාව සඳහා මුදල් අයකැමි තනතුර සඳහා දක්ෂ, ක්‍රියාශීලී සහ කඩවසම් තරුණ පිරිමි ඔබ වෙත ඇබෑර්තු ඇත.
Cashier (Male) - Havelock Town
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවු.18 ට වැඩි වීම.
* දිවා/රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්...
🎯 වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න....
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
දුරකථන අංකය :
* යුෂාන් - 0760 697437
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk