මුදල් අයකැමි -ගණේමුල්ල
ගණේමුල්ල පුරසඳ ටෙක්ස්ටයිල් ආයතනයේ මුදල් අයකැමි තනතුර සඳහා මුදල් අයකැමිවරියන් ඉතා කඩිනමින් අවශයයි. මූලික වැටුප් 55,000/= - 65,000/=
සුදුසුකම්:
වයස අවුරුදු 18-50 අතර කාන්තාවන් වීම .
වසරක පළපුරුද්ද
( ගමනාගමන පහසුකම් තමා විසින්ම සලසා ගත යුතුයි )