සුදුසුකම්
අධ්‍යාපන සුදුකම් අවශ්‍ය නොවේ.
ආබාධිත නොවිය යුතුය.
වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
අවුරුදු -20-40
පළපුරුද්ද අවශ්‍ය නොවේ/පළපුරුද්ද තිබීම
අමතර සුදුසුකමකි
අලෙවිසැල්වල සේවය කල යුතුය
නැවති සේවය කිරිම අනිවාර්ය නොවේ
දැන්වීමේ සදහන් වැටුප ගෙවනු ලැබේ
නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන් නොමිලේ
EPF/ETF හිමි වේ
ආහාර සදහා දිනකට රු 90 යි"
පැය 12 සේවාව කල යුතුය
මසකට දින 5 යි/එකවර ගත හැක