Cashiers and Showroom Assistants
A leading pastry shop in the Yakkala, Gampaha area is looking for Cashiers and Showroom Assistants. (Experienced / Inexperienced)
✴️ Both male and female candidates can apply.
✴️ Must be able to reside at the premises/stay over.
✴️ Free food and accommodation provided.
✴️ Candidates from any part of the island can apply.
✴️ Salary: LKR 40,000 - 60,000
How to Apply
- Please send your CV/application via WhatsApp or Email:
- WhatsApp: 071 3975699
- Email: cafe.121@yahoo.com
For more details, please contact:
033-3125825
071-3975699
071-5300706
075-8440314
=====================
මුදල් අයකැමි සහ ප්රදර්ශනාගාර සහායකයින්
ගම්පහ යක්කල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පේස්ට්ර අලෙවිසැල් සඳහා මුදල් අයකැමි සහ ප්රදර්ශනාගාර සහායකයින් අවශ්‍ය වේ. (පුහුණු / නුපුහුණු )
✴️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
✴️ නැවතී සේවය කිරීමට හැකි විය යුතුය.
✴️ ආහාර සහ නවාතැන් නොමිලේ.
✴️ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැකිය.
✴️ වැටුප - 40,000- 60,000
ඔබගේ අයදුම්පත WhatsApp හෝ විද්‍යුත් තැපෑල හරහා අපට එවන්න.
Whatsapp : 071 3975699
විද්‍යුත් තැපෑල :cafe.121@yahoo.com
වැඩි විස්තර සඳහා අමතන්න.
033-3125825
071-3975699
071-5300706
075-8440314