We are looking for a friendly and responsible Cashier to join our bakery team.
Responsibilities:
Handle customer payments and operate the cash register
Provide excellent customer service
Maintain accurate billing and daily cash records
Keep the counter area clean and organized
Requirements:
Previous cashier or retail experience is an advantage
Good communication and customer service skills
Basic math and computer knowledge
Honest, reliable, and well-presented
අපගේ බේකරිය සඳහා මිත්‍රශීලී හා වගකීමෙන් යුතු කෑෂියර්වරයෙකු / කෑෂියර්වරියක් අවශ්‍යයි.
කාර්යභාරයන්:
ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් සකස් කිරීම සහ කෑෂ් රෙජිස්ටරය ක්‍රියාත්මක කිරීම
හොඳ පාරිභෝගික සේවාව ලබාදීම
දිනපතා මුදල් ගණන් සහ බිල්පත් නිවැරදිව පවත්වාගෙන යාම
අවශ්‍යතා:
පළපුරුද්දක් තිබේ නම් වඩාත් හොඳයි
හොඳ සන්නිවේදන සහ පාරිභෝගික සේවා කුසලතා
මූලික ගණිත හා පරිගණක දැනුම
විශ්වාසනීය, වගකීම් සහගත සහ පිළිවෙලින් යුතු වීම