කඩවතට නුදුරු කොකිස්කඩේ හංදියේ පිහිටි නිව් ජයකොඩි සුපර් සෙන්ටර් වන අප ආයතනයේ කැෂියර් වරියන් සඳහා ඇබෑර්තු ඇත. පුහුණුව සමගින් මුලික වැටුපට අමතරව අතිකාල දීමනා සහිත අගනා වැටුපක්.
සුදුසුකම් :-
වයස 18-35 අතර වීම.
සාමාන්‍ය පරිගණක දැනුමක් තිබීම.
කිරිල්ලවල කොකිස්කඩේ හන්දියෙන් විශේෂයි.
විමසන්න. 0714705775