Cashier/ (මුදල් අයකැම්) - Female
=========================
* වයස අවුරුදු 18ත් 30ත් අතර ගැහැණු ළමුන්හට මේ සදහා අයදුම් කල හැක.
* සේවා පලපුරුද්ද ඇති මහරගම අවට පදිංචි අය සදහා ප්රමුඛතාවය දෙනු ලැබේ.
* දහවල් 12.00 සිට රාත්රී 9.00 තෙක් වැඩ මුරය පවති.
* නුපුහුණු අය සදහා මාස දෙකක පුහුණු කිරීම් සිදුකරනු ලැබේ.
** පූර්ණ කාලීන ( Full Time ) අර්ධ කාලින (Part Time) සේවය සදහා