හෝමාගම සුපිරි වෙළඳසැලක් සඳහා පුහුණු නුපුහුණු කාන්තා මුදල් අයකැමිවරියන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
වයස අවු.20-35 අතර විය යුතුය
රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි
හෝමාගම අවටින් විශේෂයි
සේවා මුර (shift ) ක්රමයට වැඩකළ හැක.