අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💼 තනතුර : Cashier
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස උසස් පෙළ හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකම් අත්‍යවශ්‍ය වේ.
【~】✪ කැෂියර් තනතුරෙහි අවම වසර 02ක පළපුරුද්දක් තිබීම.
【~】✪ වයස අවුරුදු 35ට අඩු කාන්තා.
【~】✪ පරිගණක පද්ධතියක වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ කාලය ඵලදායීව සහ කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ හැකියාව.
【~】✪ තියුණු අවධානයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව.
【~】✪ ශක්තිමත් සන්නිවේදන කුසලතා, විශ්ලේෂණාත්මක චින්තන හැකියාව සහ ගණිත කුසලතා තිබීම.
【~】✪ ගැටළු විසඳීමේ හැකියාව සහ ස්වාධීනව වැඩ කළමනාකරණය කිරීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනුකරුවන්ගේ මුදල් ගෙවීම් ලැබීම සහ ගනුදෙනු නිවැරදිව සටහන් කිරීම.
【~】✪ මුදල් ලේඛන සහ ගනුදෙනු වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
【~】✪ දින අවසානයේ මුදල් ගණනය කිරීම සහ වාර්තා කිරීම.
【~】✪ පාරිභෝගිකයින්ට මුහුණ දීමේදී වෘත්තීය හා ප්‍රියමනාප සේවාවක් ලබා දීම.
【~】✪ අලෙවි කටයුතු සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ අතිකාල දීමනා සමඟ ආකර්ෂණීය වැටුපක්.
【~】✪ ආහාර දීමනා, නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම්.
【~】✪ වෘත්තීය දියුණුවට අවස්ථා.
【~】✪ ඉරිදා සහ පෝය දිනවල නිවාඩු. (උදේ 7.00 - සවස 5.00)
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබ පිළිබඳ නිර්දේශ ලබා ගත හැකි ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම හා දුරකථන අංක සහිත ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුලත් අයදුම්පතක් මෙම දැන්වීම පල වී දින 07ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. එසේත් නැත්නම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0760 963 068 [WhatsApp] (මානව සම්පත් කළමනාකරණ අංශය)
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dfashions.lk
📪 ලිපිනය : D FASHIONS පුද්ගලික සමාගම, D42, පරණ පාර, මහරගම.
D FASHIONS - මහරගම, කීර්තිමත් නිමි ඇඳුම් තොග ප්රදර්ශනාගාරයක් වන අප ආයතනය සඳහා වෘත්තීයව කැප විය හැකි දක්ෂ, ප්‍රියමනාප ඔබට අනගි අවස්ථාවක්. ස්ථාපිත - 1988


