💼 තනතුර : කැෂියර් (ඇබැරිතු)
💠 සුදුසුකම් :
【~】✪ අවම වශයෙන් අ.පො.ස (සා/පෙළ) දක්වා උගත් අයෙකු වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කැෂියර් කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ අලෙවි ගනුදෙනු නිවැරදිව සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ස්ථිර රැකියාවක්
【~】✪ රු. 70,000 ට වඩා ඉහළ මාසික වැටුපක්
【~】✪ සේවය සඳහා උසස්වීම්
【~】✪ පාසල් පොත් සහ උපකරණ
【~】✪ මරණාධාර මුදල්
【~】✪ වාර්ෂික දිරි දීමනා
【~】✪ සුබසාධන දීමනා
【~】✪ ශිෂ්‍යත්ව ප්‍රදාන
【~】✪ වෙනත් දීමනා රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම්, ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමඟ ඔබගේ යාවත්කාලීන අයදුම්පතක් පහත ලිපිනයට තැපැල් හෝ ඊ-මේල් මගින් යොමු කරන්න. ආකර්ෂණීය රැකියාවක නිරතවීමට ඔබත් කැමතිද? එන්න අප හා එක්වන්න.
📳 දුරකථන අංකය :
011 211 3114, 076 140 9643
📧 ඊ-මේල් ලිපිනය :
careers@leisuresportsholdings.com
📪 ලිපිනය :
ලෙෂර් ස්පෝර්ට්ස් හෝල්ඩින්ග්ස්, නො.77, චැතම් වීදිය, කොළඹ 01.