ඇබෑර්තු - කැෂියර් තනතුර -කටුගස්තොට (මහනුවර), ගම්පහ, කළුතර, කොළඹ 03
පැල්වත්ත (Pelwatte) අලෙවිසැල් ජාලයේ කටුගස්තොට (මහනුවර), ගම්පහ, කළුතර, කොළඹ 03 ශාඛාවන් සඳහා කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ පුද්ගලයින් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
✔ ගම්පහ, කටුගස්තොට, කොළඹ 03 , කළුතර අවට පදිංචි අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ.
✔ පාරිභෝගික සේවාව පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
✔ විශ්වාසවන්තව සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙක් වීම.
✔ අ.පො.ස (සාමාන්‍ය පෙළ) ගණිතය සමත් විය යුතුය.”
අයදුම් කිරීම:
ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත අංකයට WhatsApp කරන්න:
📞 070 364 1729
වැඩිදුර විස්තර සඳහා ඉහත අංකය හරහා අපව අමතන්න.