වයස අවුරුදු 18 – 30 අතර විය යුතුය
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සමත් විය යුතුය
අවම වශයෙන් අවුරුදු 1ක Cashier ලෙස පළපුරුද්ද තිබිය යුතුය
Shift පදනම (Shift basis ) මත සේවය කිරීම අවශ්‍ය වේ
මූලික පරිගණක දැනුම තිබීම අතිරේක වාසියක් වේ