Location: Colombo kottawa
Job : cashier
Description : බේකරි ආයතනයක අලෙවිකරණ රැකියා ඇබෑර්තු
කොට්ටාවේ පිහිටි වසර විස්සකට අධික කාලයක සිට ක්ෂේත්රයේ නියුතු බේකරි ආයතනයක අලෙවිකරණ රැකියාවකට අවස්ථාවක් (Pastry shop sales assistant)....
අලෙවිකරණ හැකියාව වයස අවුරුදු 25ත් 30ත් අතර තරුණියන්ට විශේෂයි.
දියුණු ආයතනික සංස්කෘතියක් තුළ සේවය කිරීමට ඔබට අවස්ථාවක්.
නොමිලේ ආහාර පාන , නවාතැන් පහසුකම් සමගින් 65,000කට වැඩි වැටුපක්..
අදම අමතන්න
0771180595
0715226931
WhatsApp your CV to :
Salary : 55000- 65000
Telephone number:
077 1180595
071 5226931
Experience : 1 year
Education: advanced level