• # 💼 තනතුර : Cashier
• ----------------------------------------------------------------
• සුදුසුකම් :
• වයස අවුරුදු 18 – 50ත් අතර
• ගණිතය ඇතුලත්ව අ.පො.ස උසස් පෙළ සමත්
• අදාල තනතුරේ අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමක්
•
• ප්රතිලාභ :-
• ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුජ්
• EPF / ETF දායකත්වය
• අතිකාල දීමනා
• වැඩ කරන වේලාව තුල ආහාරපාන
• නවාතැන් පහසුකම්
• නොමිලේ නිල ඇඳුම්
නවාතැන් පහසුකම්
• ඉල්ලුම් කළ යුතු ආකාරය :-
• සම්මුඛ පරීක්ෂණ සෑම සදුදා සිට සිකුරාදා පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 ත් අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික, බැංකු ගිණුම් පොතේ පිටපතක් සහ අනිකුත් සේවා සහතික සමඟ පහත ලිපිනයට පැමිණෙන්න.
• ලිපිනය :- 4-2E, මැජෙස්ටික්සිටි,දුම්රියපොළ පාර, බම්බලපිටිය