📣 රත්මලානේ Recovery Officer රැකියා අවස්ථා (පිරිමින් පමණි )
රත්මලානේ පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා යතුරුපැදියක් සහිත Recovery Officer තනතුර සඳහා පිරිමි පුද්ගලයන් බඳවා ගැනීම සිදුවේ.
අවශ්‍යතා:
✅ යතුරුපැදියක් සහ බලපත්‍රයක් තිබීම අනිවාර්යයි
✅ G.C.E. O/L සමත් විය යුතුය
✅ වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
✅ රත්මලාන හා අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවයක්
💰 වැටුප: රු. 100,000 – 150,000
👉 අදම අයදුම් කරන්න
0777 35 92 16
0702 66 47 72
0778 53 21 58