📣 රත්මලානේ Recovery Officer රැකියා අවස්ථා (පිරිමි )
ඔබට යතුරුපැදියක් තියෙනවාද?
හොඳ ආදායමක් සමඟ රැකියාවක් සොයනවාද?
රත්මලානේ පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා Recovery Officer (පිරිමි ) සඳහා නවකයන් බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
✅ යතුරුපැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
✅ G.C.E. O/L සමත් විය යුතුය.
✅ වයස අවුරුදු 50 ට අඩු විය යුතුය.
✅ රත්මලාන හා අවට පදිංචිකරුවන්ට විශේෂ ප්‍රමුඛතාවයක්.
💰 වැටුප: රු. 100,000 – 150,000 + ඉහළ කොමිෂන්
📞 අදම අප අමතන්න:
077 735 9216
070 266 4772
👉 ඉක්මනින් බඳවා ගැනීම් සිදු කෙරේ