රණවීර ක්‍රෙඩිට් ප්‍රයිවට් ලිමිටඩ්
Ranaweera Credit Pvt Ltd
ණය ප්‍රවර්ධන නිලධාරි පුහුණු /නුපුහුණු ණය එකතු කිරීමේ නිලධාරී(Cash Collector)
*වයස අවුරුදු 25ත් 45ත් අතර
*යතුරුපැදි බලපත්‍රය අනිවාර්ය වේ
*ආකර්ෂණීය සහ සරිලන වැටුපක්
*පුහුණුව ලබාදේ
*සහයෝගී කාර්ය මණ්ඩලයක්
*අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් අමතර වාසියක්
වැඩි විස්තර සඳහා අමතන්න...
0774246110
0337290753
අයදුම්පත What's Up කරන්න
අදම අයදුම් කර ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න...