කාපට් ටයිල් (Carpet Tiles)
ඔෆිස්, හෝටල්, වෙළඳසැල්, පාසල් සහ ව්යාපාරික ස්ථාන සඳහා සුදුසු උසස් තත්ත්වයේ කාපට් ටයිල්.
✔️ ශක්තිමත් හා දිගුකාලීන භාවිතය
✔️ පිරිසිදු කිරීමට හා නඩත්තු කිරීමට පහසුයි
✔️ ශබ්දය අඩු කර සුවපහසු පරිසරයක් ලබාදේ
✔️ විවිධ වර්ණ හා මෝස්තර
✔️ සැපයීම සහ සවිකිරීම සිදු කරනු ලැබේ
හොඳම මිලට – අදම ඇණවුම් කරන්න!