2. CARPENTER (වඩු කාර්මික) Vacancy
පළපුරුදු වඩු කාර්මිකයින් අවශ්‍යයි
ගෘහ භාණ්ඩ හා ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා පළපුරුදු වඩු කාර්මිකයින් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
ලී වැඩ හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ දැනුම
වගකීමෙන් හා නිවැරදිව වැඩ කිරීමේ හැකියාව
අප ලබාදෙන්නේ:
ඉහළ වැටුප්
අතිකාල දීමනා
දිගුකාලීන රැකියා අවස්ථාව
📞 අමතන්න: 0332231655 , 0767460977
📧 Email: mactimberstores@gmail.com