Care Giver
📍 Ninewells Hospital
අවශ්‍ය සුදුසුකම්
අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
Care Giver සහතිකය අනිවාර්ය වේ (NVQ Level 3 / 4).
Care Giver / Health Care Assistant ලෙස පළපුරුද්දක් තිබීම වාසිදායකය.
රෝගීන් සමඟ කරුණාවෙන්, ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ හැකි වීම.
ෂිෆ්ට් පදනම මත වැඩ කිරීමට හැකියාව තිබීම.
අයදුම් කිරීමේ ක්‍රමය
සුදුසුකම් සපුරාලන අය ඔබගේ CV එක
📧 careers@ninewellshospital.lk
වෙත යොමු කරන්න
හෝ
📞 070 6350103 අමතන්න.