හොදම පැටව් ලංකාවේ කිසිම කෙනෙක්ට කුණු කොල්ලයට දෙන්න බෑ
Blood line එකක් ගැන කියන්න දන්නේ නෑ..අම්මා තාත්තා විතරයි දන්නේ පරම්පරා විස්තර කිසිම දෙයක් නෑ ඔය අඩුවට දෙන අය
ඒත් අපෙන් ඔයාලට පරම්පරා බර ගානක් දැන ගන්න පුලුවන් අපේ පැටව්න්ගේ
කලින් ගියපු පැටව් බලන්න පුලුවන්
පැටව්න්ගේ කොලිටි එක බලන්නකෝ ඔය photos වලින්ම..ලංකාවෙර් ක ගාවද මාසයට මේ වගේ පැටව් ඉන්නේ..photo වලට විතරක් නෙමෙයි ඇස් දෙකෙන් බැලුවත් මෙහෙම්ම තමා..