හොදම තත්වයේ පැටියෙක් හොයනවා නම් ඔන්න හොදම අවස්තාව
පැටව්න්ගේ පරම්පරාව Cane corso database එකේ සිටිම
Kasl රෙජිස්ට
කලින් පාර මුරෙ පැටව් දැක බලා ගැනිමට හැකියාව ඇත
තාත්තගෙ පැත්තෙන් world ch blood line එකක් ඇත..( දැනට ලංකාවේ ඉන්න එකම world ch line එක
මවගේ පැත්තෙන් හොදම champion line එකක් තිබිම
පරම්පරාවේ සියලුම විස්තර දැක බලා ගැනිමට හැකි අතර
ඔබ හොය්න කොලිටි එක අපෙන්ම විතරයි..අඩුවට ඉන්නවා කියලා උස්සන් එන්න එපා..මව පියා දෙදෙනාම බැලිමට හැක...
කෑම පැත්තෙන් ලෝකයේ තියෙන හොදම ජමන් ෆුඩ් එකක් තමා මෙයාලට දෙන්නේ.