💠 ඉහළ වැටුපක් සමඟ Call Center Officer ලෙස ඔබත් අප හා එකතු වන්න.💠
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර Call Center Officer
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 18 - 35 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද:
✪ රු. 45,000/- කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✪ සුවපහසු කාර්යාල කාමර
✪ ආරක්ශාකාරි සහ සුහදශීලී සේවා වටපිටාව
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
✪ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබගේ ජීව දත්ත පත්රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
✪සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය සහ ස්තානය පහත අන්කය අමතා වෙන් කරවා ගන්න
✪ Vacancy ප්රමාණය 5 ක් පමණයි.
✅ හැකි ඉක්මනින් පහත් අන්කය අමතා ඔබගේ අවස්තාව වෙන් කරවා ගන්න
0777-326777