දුරකථනයට කතා කළ හැකි සාමාන්‍ය පරිගණක දැනුම සහිත වයස අවුරුදු 25-35 අතර කාන්තාවන් අවශ්‍යයි.
පුහුණු වීම් ලබා දේ. (පන්ති යන අය කතා කරන්න එපා)
දුර පළාත් කාන්තාවකට නැවැතී සේවය කළ හැකි ය. (ඉදුම් හිටුම්
ආහාර පාන ලබා දීමට හැකි ය.)
(නිවසේ සිට වුවද රැකියාව කළ හැකි ය. නිවසේ සිට රැකියාව කරන අයට අවුරුදු හයට අඩු දරුවන් සිටීනම් කතා කරන්න එපා)
(අනෙකුත් කාන්තා සේවකයින් සමග සුහදව කටයුතු කළ හැකි අය විය යුතුය.)
අපගේ ආයතනය දිවයිනේ ප්‍රසිද්ධ දේශීය ගෘහ සේවිකාවන් සපයන ලබන ආයතනයකි.