ප්රොන්ටො ලංකා ආයතනයේ Call Centre Assistant සදහා ගැහැණු ළමුන් බදවාගනු ලැබේ.
සතියට දවසක් හෝ දෙකක් අනිවාර්යෙන් ප්රදාන ශාඛාවට පැමිණිය යුතුය. ලැප්ටොප් එකක් තිබීම අනිවාර්යයි.
කොළඔ අවට අය පමණක් අයදුම් කරන්න.