ප්‍රොන්ටො ලංකා ආයතනයේ ප්‍රදාන ශාඛාවේ Call Centre Assistant සදහා ගැහැණු ළමුන් බදවා ගනු ලැබේ. ලැප්ටොප් උපාංගයක් තිබීම අත්‍යාවශ්‍යයි.
සතියට දිනක් කොළඹ ප්‍රධාන ශාඛාවට පැමිණිය යුතුය. ගැහැණු ළමුන් සදහා පමණි. කොළඹ අවට අය පමණක් අයදුම් කරන්න.
අවශ්‍ය සුදුසුකම්:
• උසස් පෙල සමත් වී තිබිය යුතුය
• මූලික පරිගණක දැනුම තිබිය යුතුය
• පූර්ණ කාලීන සේවාව සඳහා කැමැත්ත සහ පිරිසක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමට හැකි විය යුතුය