💠 ඉහළ වැටුපක් සමඟ Call Center Officer ලෙස ඔබත් අප හා එකතු වන්න.💠
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර Call Center Officer
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 19 - 40 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 60,000/- කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමා කල විට ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/- ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/- ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්‍රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0702769079 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Vision Vistars(pvt)Ltd (Recruiting Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
( සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 - 3 ක් ගත වේ.)
5) Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
6) රැකියාවට බඳවා ගතහොත් ඔබේ භාවිතයට ලබා දෙන වටිනා Laptop/පරිගණක/ ජංගම දුරකථන ආදී උපාංග සඳහා රු. 5,000/- ක ඇප මුදලක් තැබිය යුතුය.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව