🌟 නව රැකියා අවස්ථා - කඩිනමින් බඳවා ගැනේ! 🌟
අප ආයතනයේ පුරප්පාඩු වී ඇති පහත තනතුරු සඳහා කාර්යශූර සහ දක්ෂ යුවතියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
1. Call Center (නිවසේ සිට වැඩ කිරීමට)
වයස: අවුරුදු 20 - 30 අතර (කාන්තා පාර්ශ්වය සඳහා පමණි)
විශේෂ සුදුසුකම්: රාජකාරි කටයුතු සඳහා තමන් සතුව ලැප්ටොප් (Laptop) පරිගණකයක් තිබීම අනිවාර්ය වේ.
මෙම රැකියා අවස්ථා සඳහා සම්බන්ධ වීමට කැමති නම්, ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුළත් අයදුම්පතක් (CV) පහත අංකයට WhatsApp හරහා යොමු කරන්න. ඔබ අයදුම් කරන තනතුර එහි සඳහන් කිරීමට කාරුණික වන්න.