දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන, දුරකථන අමතර කොටස් හා විදුලි උපකාරණ අලෙවි ආයතන සමුහයක් වන වසර 25ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය Chinthana GSM (PVT) Ltd සමාගමට Call Center Executive තනතුර සඳහා අයදුම්පත් කැඳවයි.
අපේක්ෂිත සුදුසුකම්:
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
පාරිභෝගිකයා සමඟ සුහදව කතා කිරීමට හැකි
ඉංග්‍රීසි භාෂා දැනුම
Call Center අත්දැකීම (Mobile Shop අත්දැකීම විශේෂයි)
ජංගම දුරකථන පිලිබඳ මූලික දැනුම
Mobile Hardware, Software සහ පරිගණක භාවිත මූලික දැනුම
වයස අවුරුදු 18 – 45 අතර (පිරිමි/කාන්තා)
අපෙන් ඔබට:
ඉස්තිර රැකියාව
සිත්ගන්නාසුලු වැටුප
📞 විමසීම්: 0761933335
📧 අයදුම් යවන්න: chinthanagsm@gmail.com