COMPUTER DATA OPERATER / CALL CENTER EXECUTIVE
CITY TRACK PVT ( LTD ) අප ආයතනයේ පහත සඳහන් පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලැබේ
ඔබගේ සුදුසුකම් මත සුදුසු රැකියාවක් ලබා දීමේ හැකියාව ඇත ඔබගේ ජීව දත්ත තොරතුරු අපගේ වට්ස්ඇප් අංකයට අදම යොමු කරන්න
0764767156
පවතින පුරප්පාඩු……
**ඇමතුම් මධ්‍යස්ථාන විධායක (Rs 60000)
**ඇමතුම් මධ්‍යස්ථාන විධායක සහයක (Rs 50000)
** ඇමතුම් ක්‍රියාකරු Rs (40000)
** පරිගණක දත්ත ක්‍රියාකරු (Rs 52500)
**කාර්යාලීය කාර්ය සහයක (Rs 35000)
**
කාර්යයේ ස්වභාවය: පූර්ණ කාලීන
කාර්යාලීය වේලාව - උදේ 8.00 සිට සවස 5.30 දක්වා
පිළියන්දල හා මඩපාත අවට වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
අවශ්‍යතාවය මත නවාතැන් පහසුකම් දීමේ හැකියාව ද ඇත
* සිංහල / ඉංග්‍රීසි භාෂාවෙන් විශිෂ්ට සන්නිවේදන කුසලතා තිබිය යුතුය.
* දෙමළ අමතර වාසියක් වනු ඇත.
* ඇමතුම් මධ්‍යස්ථානය / පාරිභෝගික සේවා පිළිබඳ පෙර අත්දැකීම් අමතර වාසියක් වනු ඇත.
* අ.පො.ස උසස් පෙළ හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සමත් වී තිබීම.
* ධනාත්මක සහ ඉවසිලිවන්ත ආකල්පයක් ඇති කණ්ඩායම් ක්‍රීඩකයෙකු වන්න.
ETF / EPF අති කාල දීමනා
වයස් සීමාවක් නොමැත
**ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් කරුණාකර උදැසන 8.00 ත් 5.00ත් අතර 076 476 7156 (මෙම WhatsApp අංකයට CV එකක් යොමු කර වේලාවක් වෙන් කර ගන්න)
ස්ථිර සුරක්ෂිත රැකියාව මගින් ඔබගේ ගමන් මග ස්ථිර කරගන්න අදම අප හා එක්වන්න
#Hiring #Job #JobAlert #DataOperator #DataEntry #ComputerOperator #AdminJobs #NowHiring #Careers #ApplyNow #RemoteJobs#tangalle job
පාසල් හැර ගිය අය සහ නවකයන් අයදුම් කිරීමට සාදරයෙන් පිළිගනිමු.
තෝරාගත් අපේක්ෂකයාට රැකියා විස්තරයේ සියලුම අංග සම්පූර්ණ කිරීම සඳහා සම්පූර්ණ පුහුණුවක් ලබා දෙනු ඇත
https://goo.gl/maps/sUtKM3rStKHmFaUj7
CITY TRACK GPS (Pvt) Ltd
No71/11, Mal Mawatha, Piliyandala