නව නිමාවකින් හා ඉහළ ප්‍රමිතියෙන් යුතුව ඉදිකරදීම.
බොක්ස්බාර්, යකඩ, සිමෙන්ති, ඇලුමිනියම්, අමානෝ ආදී අවශ්‍ය ඕනෑම අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකරදීම.
ස්ථනය පරීක්ශාකර අනතුරුව ගැලැපෙන පරිදි සැලසුම් කර ඒ අනුව ඉදිකර දීමෙ හැකියාව.
ඉහළ කල්පැත්ම හා මනා පෙනුමෙන් යුක්තවීම.
සුරතලාගේ ආරක්ෂාවට හා සෞඛ්‍යයට හානිනොවන පරිදි ඉදිකිරීම.
මළ අපවහනය හා පිරීසිදු කිරීම පහසුවන අයුරින් අපවහන පද්ධති සකස් කරදීම.