රැකියා අවස්ථා – පුහුණු / නුපුහුණු
ඔබ රැකියාවක් සොයනවාද?
ඉක්මනින් සම්බන්ධ වන්න!
💰 මාසික වැටුප රු. 50,000 – 60,000 අතර
✅ පළපුරුද්ද තිබේ නම් විශේෂ වාසියක්
✅ නුපුහුණු අය සඳහා පුහුණුව ලබාදේ
✅ හොඳ සේවා පරිසරය
✅ඉදිරියට වර්ධනය වීමේ අවස්ථා
✅ උදෑසන සහ දිවා ආහාරය සහිතව.
📍 ස්ථානය: ගුණසිංහපුර බස් නැවතුම්පළ ඉදිරිපිට.
👥 වයස් සීමාව: 18 - 30 අතර ඔබට
උත්සාහය සහ කැපවීම තිබේ නම්
මෙය ඔබට සුදුසුම අවස්ථාවයි! 💪