ඔබේ Business එක ගැන Customersලා Google එකෙන් search කළාම හොයාගන්න professional Website එකක් තියෙනවද?
අද Customersලා product එකක් හෝ service එකක් මිලදී ගන්න කලින් Business එක ගැන online check කරනවා. Professional Website එකක් නැත්නම්, හොඳ customers සහ business opportunities ඔබේ competitorsලා වෙත යන්න පුළුවන්.
ඔබේ ආකර්ෂණීය Business Idea එක, professional digital platform එකක් බවට පත්කරගන්න අප සමඟ එක්වන්න.
අපි ඔබේ Business type එක, target customers සහ future requirements බලලා professional, secure සහ mobile-friendly Website එකක් නිර්මාණය කර දෙන්නෙමු.
Website Package එකට ඇතුළත් දේවල්
✅ Complete Professional Website Design
✅ Mobile, Tablet සහ Desktop Responsive Design
✅ Business Profile සහ Service Pages
✅ Products හෝ Project Showcase
✅ Contact Form සහ WhatsApp Integration
✅ Google Map සහ Social Media Integration
✅ Basic SEO Optimization
✅ SSL Security Setup
✅ Professional Business Email Service
✅ වසරක Cloud Hosting
✅ වසරක Domain Registration
✅ මාස 3ක After-Service Warranty
✅ වසරක Technical Support
✅ වසරක Website Upkeep Support
Packages Start From
LKR 65,000/- සිට
Website එකේ pages, features සහ functions අනුව final quotation එක වෙනස් විය හැක. ඔබේ requirements අපට ලබාදුන් පසු, project එකට ගැළපෙන clear quotation එකක් ලබාදෙන්නෙමු.
මෙම සේවාව සුදුසු වන්නේ:
✅ Companies සහ Startups
✅ Shops සහ Product Businesses
✅ Service Providers
✅ Construction සහ Engineering Companies
✅ Vehicle සහ Repair Businesses
✅ Hotels සහ Tourism Businesses
✅ Educational Institutes
✅ Professionals සහ Freelancers
ඔබේ Business එකට trust එකක්, professional identity එකක් සහ අලුත් customers ලැබෙන online platform එකක් අදම නිර්මාණය කරගන්න.
📩 Ikman හරහා Message එකක් එවන්න
📞 Free Business Consultation එකක් සඳහා Call හෝ WhatsApp කරන්න
🌐 අපගේ Portfolio සහ completed projects ලබාගත හැක
ඔබේ Business එක තවදුරටත් online visibility නැතිව තබන්න එපා. අදම Website Project එක ආරම්භ කරන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
