පළකර ඇත්තේ
CHRIST INTERNATIONAL
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

💼 තනතුර : පාරිභෝගික සේවා සහයිකා (Female) – කොළඹ 4
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 සිට 40 දක්වා විය යුතුය.
【~】✪ ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
【~】✪ පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයන්ට මිත්රශීලීව හා කාර්යක්ෂමව සේවය සැපයීම.
【~】✪ පාරිභෝගික විමසීම් හා පැමිණිලි විසඳීම.
【~】✪ පාරිභෝගිකයන්ට නිෂ්පාදන තෝරා ගැනීමට සහය වීම
✅ ප්රතිලාභ :
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
~ ඉහළ හා තරඟකාරී වැටුප් වේතනය.
We are seeking a highly motivated and results-driven Client Relationship Specialist to join our dynamic team.
The ideal candidate should have excellent communication skills, a positive team attitude, and a strong focus on achieving targets.
🔑 Key Responsibilities
Build and maintain strong relationships with clients to ensure long-term satisfaction
Identify client needs and provide effective solutions to enhance business opportunities
Collaborate with internal teams to ensure smooth and efficient service delivery
Achieve individual targets within set timelines
📌 Requirements
Fluency in Sinhala & Tamil is essential
Strong interpersonal and communication skills
Goal-oriented mindset with a proactive approach
Ability to work effectively as part of a team
Prior experience in client relations or similar roles will be an added advantage
🎯 What We Offer
Attractive remuneration package
Performance-based commissions and incentives
Supportive and growth-oriented work environment