Bungalow Keeper ( බංගලා භාරකරු ) Job vacancy in Kuliyapitiya
බංගලා භාරකරු BUNGALOW KEEPER
(වයස් සීමාව : අවුරුදු 50-60 අතර)
ස්ථානය : දුම්මලසූරිය, කුලියාපිටිය
කාර්යය භාර්යයන්
> බංගලාව ආරක්ෂා කිරීම.:
> පිරිසිදු කිරීම, ඇඳ ඇතිරිලි, තුවා සහ අනෙකුත් සියළු ගෘහ භාණ්ඩ, උපකරණ, පිළිවෙලකට නඩත්තු කිරීම.
> පිහිනුම් තටාකය හා අවට වත්ත පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම.
> විදුලිය හා ජලනල පද්ධති පිළිබඳ දැනීම.
එක් වීමට කැමති ඔබ..
> අවංක, කාර්යක්ෂම, නිරෝගී
> කළමණාකාරීත්වයට විශ්වාසදායී
> මත්ද්‍රව්‍ය, මත්පැන් වලට ඇබ්බැහි වීමකින් හෝ භාවිතයෙන් තොර පිරිසිදු චරිතයක් විය යුතුයි.
වැටුප් හා පහසුකම්
> ආකර්ෂණීය වැටුප්
> නවීන සුවපහසු නවාතැන් පහසුකම් හා නාන කාමර පහසුකම්.
> අංගසම්පූර්ණ මුළුතැන්ගෙය.
> නිස්කලංක පරිසරය.
+++අයදුම් කරන්න 0775439661
සන්වේ හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම
නො. 460, යුනියන් පෙදෙස, කොළඹ 02