👉 කඩවත කිරිල්ලවල AG office හන්දියේ නුවර පාරට මුහුණුලා වර්ග අඩි 700ක පමණ අගනා ගොඩනැගිල්ල විකිණීමට
👉 බිම් මහල ඉදිකිරීම් අවසන්
👉 තට්ටු හතරක්
👉 අනුමත ප්ලෑන
👉 ඉඩම පර්චස් 4.5
👉 සියල්ලම ප්ලෑන් අනුමතයි
👉 දැනට පේස්ට් ෂොප් එකක් සදහා කුලියට දී ඇත
👉 මුදල් හදිසියක් සඳහා අත්පිට මුදලට විකුණමි
👉 ගැනුම්කරුවන් පමණක් අමතන්න