මීගමුව පමුණුගම වෙරළබඩ මාර්ගයට මුහුණලා ව්යාපාරික ගොඩනැගිල්ලක බදු දීමට
code:-MMA1300
දුංගල්පිටිය පිහිටි.
ප. 40 ක ඉඩමක්.
ව. අ 5000 ගොඩනැගිල්ලක්.
20ft 40ft කන්ටේනර් රථ ගැනීමේ පහසුකම්.
වාහන නැවතිමේ පහසුකම්.
නිස්කලංක පරිසරය.
තේකලා විදුලිය.
නල ජලය.
වැසිකිළි පද්ධතිය.
ජා-ඇල අධිවේගී පිවිසීමට 11km.
මීගමුව නගරයට 14km.
ටයිල් කල පොළොව.
24ft උස අමානො සැන්විච් පැනල් වහල.
ගබඩාවකට වඩාත් සුදුසුයි.
200,000/=(per month)