Golden Axis Design & Construction
ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ සියලුම ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සුදුසුකම් ලත් ඉන්ජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ විශ්වාසවන්ත කාර්යක්ෂම සේවාවකින් ඉක්මනින් සිදු කරවා ගැනීමට අප හා සම්බන්ද වන්න
🏠 New House Construction|Budget House
🏢 Building Construction
🔨 House Renovation & Remodeling
📐 Architectural & Structural Drawings
🛋️ Interior Design
🧱 Concrete & Masonry Work
🏠 Roofing & Ceiling Work
🔲 Tiling & Flooring Work
💧 Waterproofing Work
🎨 Painting Work
🌳 Garden & Landscaping Work
🚰 Plumbing & Electrical Work
🧱 Boundary Walls & Other Civil Works
📋 Structural & Construction Consultancy
✅ Professional & Quality Work
✅ Experienced & Skilled Workforce
✅ Engineer Supervision
✅ Reasonable & Transparent Pricing
✅ Quality Materials & Workmanship
✅ Timely Project Completion
✅ Site Inspection & Estimation Available
ඔබ අප හා සම්බන්ද වීමෙන්
● සැලසුම් කිරීමේ සිට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම දක්වා සියලුම සේවාවන් එකම ස්ථානයකින් විශ්වාසවන්තව ඉතා සාධාරණ මුදලත් යටතේ සිදු කරවා ගත හැක.
● ඔබගේ ඉදිකිරීම් අවශ්‍යතාව කුමක් වුවත් ඊට ගැළපෙන, ගුණාත්මක හා කල්පැවැත්මෙන් යුතු අමුද්‍රව්‍ය නිවැරදිව තෝරාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදේශනය සුදුසුකම් ලත් අපගේ නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගත හැක.
● සුදුසුකම් ලත් ඉන්ජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ඔබගේ අවශ්‍යතාවය ගුණාත්මකව ඉටුකරවා ගත හැක.
Golden Axis Design & Construction
“Building Dreams, Creating Excellence”
Price : Contact us for a Free Quotation
📞 Call / WhatsApp:
📍 Service Area: [Western Province | Horana |Southern Province]