බත්තරමුල්ල පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක් කුලියට දීමට ඇත.. (ID : BATR005S)
🏛 Fairway Urban Homes - Battaramulla
🏛 සියලුම ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සහිතව ලබා දෙන නවීන තත්වයේ මහල් නිවාසයකි.
🏛 නිදන කාමර 3 යි. (සියලුම නිදන කාමර වායු සමීකරණය කර ඇත.)
🏛 නාන කාමර 2 යි. (මධ්‍යම උණු වතුර පද්ධතිය සහිතයි.)
🏛 මාසික කුලිය (සාකච්ඡා කළ හැක) : මසකට රු. 239,000.00 (නඩත්තු ගාස්තුව රු. 20,000.00 ක් ද මෙම මාසික කුලියට ඇතුලත් වේ.)
🏛 මාස 3 ක කුලී තැන්පතුවක් ලබා දිය යුතුයි. (මාසය ආරම්භයේදී පළමු මාසයේ ගෙවීම සිදු කල යුතුය.)
🏛 වායු සමීකරණය සහිත ඉඩකඩ සහිත විසිත්ත කාමරයක් ඇත.
🏛 නවීන මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය (මධ්‍යම උණු වතුර පද්ධතිය සහිතයි.)
🏛 මධ්‍යම ගෑස් පද්ධතිය ලබා දී ඇත.
🏛 වර්ග අඩි 1130 කි.
🏛 මධ්‍යම උණු වතුර පද්ධතිය ඇත.
🏛 නවීන ගෘහ භාණ්ඩ සහ සුඛෝපභෝගී පැන්ට්‍රි කබඩ්
🏛 ඩයලොග් ෆයිබර් සබඳතාවය ඇත.
🏛 ඩයලොග් ටීවී පහසුකම ඇත.
🏛 විදුලි සෝපාන මගින් ඉක්මන් ප්‍රවේශය ලබා ගත හැක.
🏛 ශරීර සුවතා මධ්‍යස්තාන සහ පිහිනුම් තටාකය
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 24 x 7 ආරක්ෂාව (පළමු පන්තියේ ආරක්ෂාව, පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම ඇතුළුව,)
🏛 මෙම මහල් නිවාසය 5 වන මහලේ පිහිටා ඇත.
🏛 පරීක්ශා කිරීමට පැමිණෙන විට, කරුණාකර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්න.
🏛 අලංකාර Roof Top අවකාශය.
🏛 අවම අපේක්ෂිත කුලියට ගැනීමේ කාලය වසර 1 කි.
🏛 කෙටි නවාතැන් හෝ මාස කිහිපයක් සඳහා සොයන කුලී නිවැසියන් ඇමතීමෙන් වලකින්න.
🏛 රාත්රියේදී මෙම ස්ථානයේ සිට කොළඹ නගරය වඩාත් අලංකාර ලෙස දැකගත හැකිය.
🏛 ආසන්න ස්ථාන වලට ඇති දුර:
📍 කෝට්ටේ පාරට මිනිත්තු 1 යි
📍 කොස්වත්ත හන්දියට මිනිත්තු 5 යි
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 2.8 යි
📍 වෝටර්ස් එජ් හෝටලයට කිලෝමීටර 4.3 යි
📍 කොළඹ 07 ට මිනිත්තු 30 යි