බත්තරමුල්ල නගරයේ පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත. (ID: BATR003S)
🏛 නිදන කාමර ගණන : නිදන කාමර 5 යි.
🏛 නාන කාමර ගණන : නාන කාමර 3 යි.
🏛 සම්පූර්ණ මිල : මිලියන 110 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 වර්ග අඩි : ආසන්න වශයෙන් වර්ග අඩි 3600 කි.
🏛 ඉඩමේ ප්රමාණය: පර්චස් 8.78 යි.
🏛 නිදන කාමර දෙකක් සඳහා නාන කාමර 2ක් සම්බන්ධ කර සාදා ඇත.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය
🏛 රූපවාහිනී නැරබීමට වෙන් වූ කොටසක් ඇත.
🏛 විවෘත මුළුතැන්ගෙය
🏛 සේවිකාවන්ගේ වැසිකිළි කාමරය වෙනම පිහිටා ඇත.
🏛 ඉඩකඩ සහිත රූෆ් ටොප් අවකාශය.
🏛 ජලය සහ විදුලිය ඇත.
🏛 උණු වතුර ගීසර් පද්ධතියක් ඇත.
🏛 ජල ටැංකිය
🏛 වෙනම පිවිසුම් ඇත.
🏛 CCTV ආරක්ෂක පද්ධතිය
🏛 සන්සුන් පරිසරය
🏛 තෙකලා විදුලිය
🏛 ලී දොරවල් සහ ජනෙල් යොදා නිමවා ඇත.
🏛 වාහන දෙකක් සඳහා නැවැත්වීමට පහසුකම් ඇත..
🏛 ලේඛන: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක්, COC ඇත
🏛 ළඟම ඇති ස්ථාන වලට දුර:
📍 විදේශ ගමන් බලපත්ර කාර්යාලය, රජයේ කාර්යාලයන්, රාජ්ය සහ පෞද්ගලික බැංකු, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් පහසුකම් සඳහා ඇවිද යාමේ දුර.
📍 බත්තරමුල්ල හන්දියට 1km යි.
📍 රාජගිරියට 3.4km යි.
📍 කොළඹ නගරයට 8.6km යි.
📍 කොස්වත්තට 4.3km යි.