කඩවත කිරිල්ලවල ප්රධාන බස් පාරට මායිම් කඩ කාමර 3 ක් සමග අංගසම්පුර්ණ නිවසක් විකිණීමට වටිනා ආයෝජනයට
කොළඹ නුවර ප්රධාන මාර්ගයට මීටර් 100 යි
සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
පර්චස් 12.5
නිදන කාමර 4
බාත්රූම් 2
මුළුතැන්ගෙය
සාලය
EE-UP-H- 4539
නිරවුල් සින්නක්කර ඔප්පු.
නල ජලය/ විදුලිය සහිතයි.
පරිසර හිතකාමී කාණු පද්ධති යොදා ඇත.
අඩි 30 පිවිසුම් මාර්ග.
️ මිල ලක්ෂ 475/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.