කඩවත අලුත්ම දෙමහල් නිවස විකිණීමට.
✴️ පර්චස් 15ක ඉඩම.
✴️ මනාව සැකසූ ගෙවත්ත.
✴️ අඩි 20 මාර්ගය.
✴️ වැදගත් සමාජ වටපිටාව.
✴️ වාහන 3ක් පහසුවෙන් නැවැත්වීමට ඉඩ.
✴️ ගඩොලින් ඉදිකල බිත්ති.
✴️ උලු සෙවිලි කල වහලය.
✴️ ෆිනිශින් සිවිලිම.
✴️ වෙනම ඉදිකල සේවක නිවස්නය.
✴️ නිදන කාමර 4යි.
✴️ විශාල බැල්කනි 2යි.
✴️ සාලය සමග කෑම කාමරය.
✴️ නාන කාමර 2යි.
✴️ Tv ලොබි 1යි.
✴️ ආරක්ෂිත තාප්පය සහ රෝල ගේට්ටුවක් ඇත.
✴️ කොළඹ - නුවර පාරට මීටර් 900යි.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.
✴️ facebook - siumansala