🌞 කඩවත අලුතින් ඉදිකල පහත මහල නිමකල දෙමහල් නිවස විකිණීමට.
✴️ අලුත් නිවස
✴️ පර්චස් 12.5යි
✴️ වාහන 4ක් නැවැත්වීමට ඉඩ.
✴️ අඩි 20 පාරට මුහුණලා.
✴️ අංගසම්පූර්ණ නාන කාමරය.
✴️ පහත මහල Fully Tile.
✴️ ස්ලැබ් නැති කොටස ට Finishing වහලය.
✴️ Roller ගේට්ටුව.
✴️ අඩි 7ක් උසට තාප්පය.
✴️ බස් පාරට මීටර් 300යි.
✴️ කොළඹ නුවර පාරට 2.5Km.
✴️ කඩවත ට 7.5 Km.
✴️ මුලු කාමර සංඛ්‍යාව 5යි. පහත කාමර 2ක නිමකල.
✴️ මුලු නාන කාමර 2යි. පහත 1ක වැඩ නිමකල.
✴️ සාලය
✴️ කෑම කාමරය.
✴️ කුස්සිය ( මුලුතැන්ගෙය )
✴️ ඉහල මහලේ බිත්ති බැද ඇත.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ අනුමත Plan.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.