BRAND NEW HOUSE FOR SALE KADAWATHA
📌️ අලුතින්ම ඉදිකල නව නිවස විකිණීමට කඩවත
📌️ ලක්ෂ 160යි.
📌️ කඩවතට විනාඩි 10යි (4.5Km)
📌️ කොළඹ නුවර පාරට විනාඩි 7යි (3Km)
📌️ කඩවත ගනේමුල්ල පාරට විදුලිය 3යි (1Km)
📌️ පර්චස් 10යි.
📌️ අඩි 20 පුළුල් පාර ඉඩමට.
📌️අලුතින් ම පදිංචියට ආපු අසල්වැසියන්.
📌️ රජයේ සියලුම අනුමැතියන් සහිතයි.
📌️ නිදන කාමර 3යි
📌️ නාන කාමර 2යි (1 Attached + 1 Common)
📌️ කෑම කාමරය හා සාලය.
📌️ පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය.
📌️ වැරෙන්ඩාව.
📌️ ෆිනිශින් වහලය සහිත සිවිලිම.
📌️ වැහිපීලි ඇත
📌️ රජයේ නළ ජලය හා වතුර ටැංකිය ඇත.
📌️ වාහන 2,3ක් නැවැත්වීමට හැක.
📌️ පර්චස් 10යි.
📌️ ලක්ෂ 160යි.
📌️නිවස බලනවනම් කලින් Call එකක් දීල එන්න.
Chathuranga - Kadawatha.