BRAND NEW HOUSE FOR SALE KADAWATHA
📌️ අලුතින්ම ඉදිකල නව නිවස විකිණීමට කඩවත
📌️ ලක්ෂ 119යි.
📌️ කඩවතට විනාඩි 15යි (6Km)
📌️ කොළඹ නුවර පාරට විනාඩි 9යි (3.5Km)
📌️ කඩවත ගනේමුල්ල පාරට විදුලිය 4යි (1.3Km)
📌️ පර්චස් 9යි.
📌️ අඩි 15 පාර ඉඩමට.
📌️ නිදන කාමර 3යි
📌️ නාන කාමර 1යි
📌️ කෑම කාමරය හා සාලය.
📌️ පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය.
📌️ වැරෙන්ඩාව.
📌️ සිවිලිම.
📌️ වැහිපීලි ඇත
📌️ රජයේ නළ ජලය
📌️ වාහන 2ක් නැවැත්වීමට හැක.
📌️ ලක්ෂ 120යි.
📌️නිවස බලනවනම් කලින් Call එකක් දීල එන්න.
Chathuranga - Kadawatha.