Brand New නිවසක් විකිණීමට – නිට්ටඹුව / වතුපිටිවල
📍 නිට්ටඹුව නගරයට මිනිත්තු 15
📍 වතුපිටිවලට මිනිත්තු 10
✨ නවතම නිවසක් – පදිංචියට සම්පූර්ණයෙන් සුදුසුයි!
🔑 ප්රධාන විශේෂාංග
• 🛏 නිදන කාමර 3
• 🚿 නාන කාමර 1
• 🍽️ සාලය සහ මුළුතැන්ගෙය
• 🌳 පර්චස් 12.5 ඉඩම
• 🏡 නිස්කලංක හා සන්සුන් පරිසරය
💰 මිල : රු. ලක්ෂ 125/-
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
කාර්යබහුල නගර ජීවිතයෙන් මිදී, සුවපහසු හා නිස්කලංක පරිසරයක ඔබේම නිවසකට හිමිකරගන්න මෙන්න සුපිරි අවස්ථාවක් 🍃✨
📌 JOB NO: 6850