නිට්ටඹුව නගරය මැදින් – කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා දෙමහල් නිවස සමග බිම්කොටසක් විකිණීමට! 🔥
💼 ව්‍යාපාරයකට
🏠 පදිංචියට
💰 ආයෝජනයට
👉 ඉතාමත් සුදුසු ස්ථානයක්!
📍 කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට සෘජුව මුහුණලා
📍 නගර මධ්‍යයේම පිහිටා ඇත.
🌟 ඉතා ආසන්නයේ:
✔️ British Way English Academy
✔️ Saariputta Vidyapitha
✔️ Nittambuwa Police Station & PRD
✔️ Nittambuwa Bauddha Vidyalaya
📐 දේපළ විස්තර:
✔️ පර්චස් 15
✔️ පර්චසයක මිල: ලක්ෂ 25/-
✔️ කාමර 5
✔️ මුලුතැන්ගෙය
✔️ කෑම කාමරය
✔️ නාන කාමර 2
✔️ පිටත ටොයිලට්
✔️ වට තාප්ප සහ ගේට්ටු
✔️ ජලය & විදුලිය
✔️ බිම් සැලැසුම අනුමත කර ඇත ✅
📌 Ref: EE ER H 11223