Brand New Building for Rent in Athurugiriya
🏢 අතුරුගිරිය ආර්පිකෝ අසල අලුත්ම ගොඩනැගිල්ල කුලියට!
🏠 ව්‍යාපාර හෝ නේවාසික ලෙස පාවිච්චි කරන්න පුළුවන්
📍 ස්ථානය:
අතුරුගිරිය නගරය, ආර්පිකෝ සුපර් එකට එහා පැත්තේ
බොරැල්ල පාර, බැංකු, සියලු පහසුකම්වලට මීටර් 5ක් පමණයි
🆕 ගොඩනැගිල්ල ගැන:
ගිය මාසයේ වැඩ අවසන් වූ අලුත්ම ගොඩනැගිල්ල.
මීට පෙර කිසිවෙක් පදිංචි වී නැත.
යට මහල කුලියට දීමට ඇත.
📐 ඉඩකඩ විස්තර:
වර්ග අඩි 1400
කාමර 2ක්
නවීන කුස්සිය
කෑම කාමරය
🚽 බත් රූම් 2ක්
🚗 පාර්කින්:
ගොඩනැගිල්ල ඇතුළත වාහන 2ක්
පිටත වාහන 10+
💼 සුදුසු ව්‍යාපාර:
💇♀️ Salon | 💊 Dispensary | 🏢 Office | 🛍️ Shop
📚 Tuition Class | 💄 Beauty Center | 🏥 Clinic | + ඕනෑම දෙයකට
🏠 නේවාසික:
පවුලකට පදිංචියටත් සුපිරිම තැන.
💰 කුලිය: රු. 125,000/- පමණයි
📞 අමතන්න
🏢 Brand New Space for Rent – Next to Arpico, Athurugiriya!
🏠 Suitable for Commercial OR Residential Use
📍 Location:
Athurugiriya Town, Right Next to Arpico Super
Just 5m to Borella Road, Banks & All Main Facilities
🆕 About the Property:
Newly completed building – finished last month
Never occupied before
Ground floor available for rent
📐 Space Details:
1400 sqft
2 Rooms
Modern Kitchen
Dining Area
🚽 2 Bathrooms
🚗 Parking:
Indoor parking for 2 vehicles
Outdoor parking for 10+ vehicles
💼 Ideal For Business:
💇♀️ Salon | 💊 Dispensary | 🏢 Office | 🛍️ Shop
📚 Tuition Class | 💄 Beauty Center | 🏥 Clinic | + Any Business
🏠 For Residential:
Perfect for a family to live in. Brand new and very comfortable.
💰 Rent: Rs. 125,000/- per month
🔥 Great price for this prime location!
📞 Contact
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Commercial Building for Rent in Athurugiriya
13,000 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල කුලියට දීමරු 800,000 මසකටදින 16
Commercial Building for Rent in Athurugiriya
13,000 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල කුලියට දීමරු 800,000 මසකටදින 3
Brand New 3-Storey Luxury Building for Rent – Near Arpico Athurugiriya
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 130,000 මසකටදින 43
Newly Built Commercial Building For Rent in Athurugiriya
14,000 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල කුලියට දීමරු 800,000 මසකටදින 12