No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha / Additional Photos of the House can be provided
(සජිත් සීලවංශ මහතා අමතන්න) / (නිවසෙහි අමතර චායාරූප ලබාදිය හැක)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New House
(අංග සම්පුර්ණ නව නිවස)
499 to Nagoda Town
(නාගොඩ ටවුමට මිටර් 499)
499m to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රධාන පාරට මීටර් 499)
3.4km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 3.4)
5.1km to Ja-Ela Highway Entrance
(ජා-ඇල අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 5.1)
9.45 Perches
(පර්චස් 9.45)
15 Feet Access Road – Interlocked
(අඩි 15 පාර - ඉන්ටර්ලොක් දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකුලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
House constructed in year 2026
(නිවස 2026 වසරේ නිමකර ඇත)
Square Feet – 4,449
(වර්ග අඩි 4,449)
Height inside the house – 9 1/2 Feet
(නිවස තුල උස අඩි 9 1/2)
Two Section House (Ground Floor + 1st Floor + Roof Top & Observation Deck)
{නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල + විවෘත සදළුතලය + නැරඹුම් පෝටිකෝව)}
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
• 1 Bathroom / වැසිකිලි 1
(Hot Water Facility Available / උණුවතුර පහසුකම ඇත)
• 1 Hall + TV Lobby + Dining Room / 1 (සාලය + ටී. වී. ලොබිය + / කෑම කන කාමරය)
• 1 Kitchen / කුස්සිය 1
Pantry maid with Eco Board / එකෝ බෝඩ් වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
Equipped with a Stove + Hood (4 Burner) / නවින උදුන සහ දුම් රදවනය සහිතව) - උදුන් 4 සහිත
• Parking for 2 Vehicles / වාහන 2ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Square Feet – 1,259 / වර්ග අඩි - 1,259
1st Floor / (ප්‍රථම මහල)
• 3 Bed Rooms (1 En Suite) / නිදන කාමර 3 (වැසිකිලි සහිත නිදන කාමර එකක් සහිතයි)
(2 Rooms Equipped with Balconies / කාමර 2ක් සදළුතල සහිතයි)
(Provisions made to install an Air Conditioners / වායු සමිකරන සවිකල හැකිලෙස පහසුකම් සලසා ඇත)
• 2 Bathrooms / වැසිකිලි 2
• TV Lobby / ටි.වී ලොබිය
• Square Feet – 1,436 / වර්ග අඩි - 1,436
Roof Top & Observation Deck / (විවෘත සදළුතලය + නැරඹුම් පෝටිකෝව)
• Open Area / විවෘත සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Gym / Entertainment Area / ව්‍යායාම, විනෝද කටයුතු සඳහා කොටස
• 1 Bathroom / වැසිකිලි 1
• Square Feet – 1,436 / වර්ග අඩි - 1,436
Walls made with Cement Blocks
(බ්ලොක් ගලින් තැනු බිත්ති)
Equipped with Roller Door)
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත)
Lanka Tiles are used on floors
(පොලව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed)
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත )
Main Door is made out of Teak Wood
(ප්‍රධාන දොර තෙක්ක ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Window Beams
(ජනෙල් උලුවහු තේක්ක ලී යොදා නිමකර ඇත)
Stair Case Railing made out of Premium Iron / Teak Wook
(පඩිපෙළහි අත්වැට වානේ සහ තේක්ක ලී යොදා තනා ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday –Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





