No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha / Additional Photos of the House can be provided
(සජිත් සීලවංශ මහතා අමතන්න) / (නිවසෙහි අමතර චායාරූප ලබාදිය හැක)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New House
(අංග සම්පුර්ණ නව නිවස)
899 to The De Mazenod College
(ද මැසිනොද් විද්‍යාලයට මිටර් 899)
1.7km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රධාන පාරට කිලෝ මීටර් 1.7)
2.2km to Ragama Junction
(රාගම මංසන්දියට කිලෝ මීටර් 2.2)
5.1km to Ja-Ela Highway Entrance
(ජා-ඇල අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 5.1)
10 Perches
(පර්චස් 10)
12 Feet Access Road – Concreted
(අඩි 12 පාර - කොන්ක්‍රීට් දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකුලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
House constructed in year 2026
(නිවස 2026 වසරේ නිමකර ඇත)
Square Feet – 3,499
(වර්ග අඩි 3,499)
Height inside the house – 9 1/2 Feet
(නිවස තුල උස අඩි 9 1/2)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top)
{නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල + විවෘත සදළුතලය)}
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(Provisions made to install an Air Conditioners / වායු සමිකරන සවිකල හැකිලෙස පහසුකම් සලසා ඇත)
• 1 Wash Room / වැසිකිලි 1
(Hot Water Facility Available / උණුවතුර පහසුකම ඇත)
• 1 Maids Room - සේවක කාමර 1
• 1 Maids Wash Room / සේවක වැසිකිලි 1
• 1 Hall + TV Lobby + Dining Room / 1 (සාලය + ටී. වී. ලොබිය + / කෑම කන කාමරය)
• 1 Kitchen / කුස්සිය 1
Pantry maid with Eco Board / එකෝ බෝඩ් වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
Equipped with a Stove + Hood (4 Burner) / නවින උදුන සහ දුම් රදවනය සහිතව) - උදුන් 4 සහිත
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
Equipped with a Smart Sink / (ස්මාර්ට් සින්ක් එකක් ඇත)
• Parking for 3 Vehicles / වාහන 3ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Square Feet – 1,399 / වර්ග අඩි - 1,399
1st Floor / (ප්‍රථම මහල)
• 3 Bed Rooms (3 En Suite) / නිදන කාමර 3 (වැසිකිලි සහිත නිදන කාමර තුනක් සහිතයි)
(2 Rooms Equipped with Balconies / කාමර 2ක් සදළුතල සහිතයි)
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(Provisions made to install an Air Conditioners / වායු සමිකරන සවිකල හැකිලෙස පහසුකම් සලසා ඇත)
• 3 Wash Rooms / වැසිකිලි 3
(Hot Water Facility Available / උණුවතුර පහසුකම ඇත)
• TV Lobby / ටි.වී ලොබිය
• Square Feet – 1,499 / වර්ග අඩි - 1,499
Roof Top / (එලිමහන් සදළුතලය)
• Balcony / සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Water Tank 1,100l / වතුර ටැංකියක් ඇත, ලීටර් 1,000
• Square Feet – 599 / වර්ග අඩි - 599
8 CCTV Camera System
(කැමරා 8ක් සහිත ආරක්ශිත කැමරා පද්ධතිය)
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Equipped with Roller Door / (3 Sinha)
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / ත්‍රී සිංහ)
Lanka Tiles are used on floors
(පොලව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed) – Orange / ACL / KDK
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත ) - ඔරෙන්ජ් / ඒ.සී.එල් / කේ.ඩී.කේ
Main Door is made out of Jack Wood
(ප්‍රධාන දොර කොස් ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Window Beams
(ජනෙල් උලුවහු තේක්ක ලී යොදා නිමකර ඇත)
Stair Case Railing made out of Premium Iron / Teak Wood
(පඩිපෙළහි අත්වැට වානේ සහ තේක්ක ලී යොදා තනා ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday –Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
One Water Tank 1,000l
(වතුර ටැංකියක් ඇත, ලීටර් 1,000)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Ceylon Electricity Board
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලිබල මණ්ඩලය)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





